ජිවත්නොවුණු කාලයේ මතක සටහන් (4)
ඒ කාලයේ දී මම දැක්ක අරුම පුදුම මතක මගේ 3න් වන පොස්ටුවෙන් මම කිවුවා බුගත මිනිසුන් ගැන ඒ වගේම මේ ජිවත් වන අපි ගැන ඒ කියන්නේ මම මනුස්සයෙක් වීමට කලින් වෙනත් ජීවියෙක් වී මනුසයන් දිහා බලාගෙන ඉන්න ගමන් මම දැකපු දේවල් හොදයි මම අද තවත් විස්තර කියන්නම් සමහර විට මේ දේවල් හෙළි කිරීම නිසා මට මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැ නමුත් සියලුම මනුස්සයන් නොදන්නා මේ ඇත්තත් කියලම දාන්නම් එහෙනම් මෙහෙම පටන් ගමු මිනිසුන්ට මෙතරම් දැනුමක් කොහෙන්ද මම කියන්නම් ඒ ගැන මම දැක්ක ගන්දබ්බ අවදියේ දී එක එක දේවල් කරන මිනිස්සු සමහරු සින්දු කියනවා සමහරු වාදනය කරනවා සමහරක් අය ලස්සනට නර්තනයේ යෙදෙනවා සමහර අය දක්ෂ ගුරුවරු සමහරු දෙස්තර වරු විද්‍යාඥයෝ සමහරු ගණිතඥයෝ කොහොමද මේ දැනුම මිනිස්සු අතරට අවේ. මම දැක්ක කොහොමද එහෙම වෙන්නේ කියලා මේ දැනුම අලුත් දෙයක් නෙමෙයි මේ දැනුම අවුරුදු මිලියන ගානක් තිස්සේ අපි අවටම තියෙනවා ද...